Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
වීසා බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කළොත් ලැබෙන 'Notice of intention to consider cancellation' ගැන දැනුවත් වෙමු

00:07:08
Report
ඕස්ට්‍රේලියාවේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම කෙනෙකු දැනුවත්ව සිටිය යුතු Notice of Intention to Consider Cancellation යනු පුද්ගලයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට සලකා බැලීමක් සිදු කෙරෙන බව ලිඛිතව දැනුම්දීමයි. මෙවැනි ලිපියක් ලැබීමට හේතු සහ ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

වීසා බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කළොත් ලැබෙන 'Notice of intention to consider cancellation' ගැන දැනුවත් වෙමු

View more comments
View All Notifications