Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
සීත කාලයේ ක්‍රියාශීලී දිවි පෙවෙතක් අනුගමනය කරමින් ශරීර සුවතාව පවත්වා ගැනීම පිළිබඳ දැනුවත් වෙමු
සීත කාලයේ ක්‍රියාශීලී දිවි පෙවෙතක් අනුගමනය කරමින් ශරීර සුවතාව පවත්වා ගැනීම පිළිබඳ දැනුවත් වෙමු

සීත කාලයේ ක්‍රියාශීලී දිවි පෙවෙතක් අනුගමනය කරමින් ශරීර සුවතාව පවත්වා ගැනීම පිළිබඳ දැනුවත් වෙමු

00:09:32
Report
ජූනි මාසයේ ආරම්භයත් සමඟ ඕස්ට්‍රේලියාව නිල වශයෙන් සීත සෘතුව පිළිගත්තා. මේ කාලගුණ වෙනසට එළිමහනේ දී ශරීර සුවතාව උදෙසා කරන ව්‍යායාම සහ ක්‍රියාකාරකම්වලට බලපෑමක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා. සීත කාලයේ දී ශරීරයේ නිරෝගී පැවැත්ම උදෙසා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් මෙල්බර්න් හි වෙසෙන ශරීර සුවතා පුහුණුකරුවෙකු සහ ව්‍යායාම සම්බන්ධ විශේෂඥයෙකු හෙවත් Exercise Scientist කෙනෙකු වන ගයත් ජයසිංහ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

සීත කාලයේ ක්‍රියාශීලී දිවි පෙවෙතක් අනුගමනය කරමින් ශරීර සුවතාව පවත්වා ගැනීම පිළිබඳ දැනුවත් වෙමු

View more comments
View All Notifications