Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
ඕස්ට්‍රේලියාවේ පාසල් යන වයසේ ළමුන්ගෙන් 1%ක පමණ දක්නට ඇති ටුරෙට් සින්ඩ්‍රෝමය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය

00:08:39
Report
පාසල් යන වයසේ පසුවන සෑම ළමුන් 100ක ගෙන් එක් අයෙකුට ටූරෙට් සින්ඩ්‍රෝම තත්වය පැවතීමේ හැකියාවක් තිබෙනවා. මෙම ටූරෙට් සින්ඩ්‍රෝම තත්ව ස්නායු සංවර්ධන දුර්වලතාවයක් හේතුවෙන් ඇතිවන ආබාධයක් වන අතර ඒ හේතුවෙන් ශරීරයේ පාලනය කළ නොහැකි චලනයන් හෝ ටික්ස් ලෙස හඳුන්වන යම් ශබ්ද ඇති වීමේ හැකියාවක් පවතිනවා. මෙම තත්ත්වය නිසා පිඩා විඳින ළමුන් සියදිවි හානි කර ගනීමේ වැඩි අවදානමක් පවතින හෙයින් මේ පිළිබඳව දැනුවත් වී සිටින ලෙස විශේෂඥයන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

ඕස්ට්‍රේලියාවේ පාසල් යන වයසේ ළමුන්ගෙන් 1%ක පමණ දක්නට ඇති ටුරෙට් සින්ඩ්‍රෝමය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය

View more comments
View All Notifications