Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
නව රජයේ කැබිනට් අමාත්‍යධූර පිලිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කරයි: 'කාලීන විග්‍රහය' මැයි 13

00:05:32
Report
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි මහතා තම රජයේ නව කැබිනට් මණ්ඩලය පිළිබද තොරතුරු නිවේදනය කර තිබෙනවා. පසුගිය මැතිවරණයෙන් ලැබූ විශාල ජයග්‍රහණය සමගින් ලේබර් පක්ෂය තම ඉතිහාසයේ ලබාගත් වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාව ලබාගනීමට සමත් වෙලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

නව රජයේ කැබිනට් අමාත්‍යධූර පිලිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කරයි: 'කාලීන විග්‍රහය' මැයි 13

View more comments
View All Notifications