Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
How to have a cheaper Christmas - නත්තල් සමයේ වියදම් අඩුකරගන්න මේ උපක්‍රම යොදාගෙන බලන්න
How to have a cheaper Christmas - නත්තල් සමයේ වියදම් අඩුකරගන්න මේ උපක්‍රම යොදාගෙන බලන්න

How to have a cheaper Christmas - නත්තල් සමයේ වියදම් අඩුකරගන්න මේ උපක්‍රම යොදාගෙන බලන්න

00:05:41
Report
With many Australians feeling the pinch this festive season, SBS News asked a financial counsellor and personal finance expert their top tips for a cheaper Christmas. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදකාරී තත්වය හේතුවෙන් නත්තල් කාලයේ සැමරීම් සිදුකිරීම සීමා කිරීමට බොහෝ දෙනා කටයුතු කරන බව වාර්තා වනවා. විශේෂයෙන්ම උත්සව සමයේ ආහාර සඳහා වියදම් කිරීම, ත්‍යාග මිලදී ගැනීම වැනි කාරනා වලදී බොහෝ දෙනා පෙර වසරට වඩා වියදම් අවම කරන බවක් පෙනෙන්නට තිබෙනවා. උත්සව සමයේ වියදම් අඩු කරගැනීමේ පිළිබඳව Finder වෙබ් අඩවියේ මූල්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කරන Sarah Megginson සහ UnitingCare ආයතනයේ මූල්‍ය උපදේශක වරයකු ලෙස කටයුතු කරන Saskia Samuels තම අදහස් SBS මාධ්‍ය වෙත ඵලකර සිටියා.

How to have a cheaper Christmas - නත්තල් සමයේ වියදම් අඩුකරගන්න මේ උපක්‍රම යොදාගෙන බලන්න

View more comments
View All Notifications