Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
Here are the regional hotspots where Australians are relocating - නගරබද ජීවිතය අතහැර වැඩිම පිරිසක් යන ඕස්ට්‍රේලියාවේ Regional ප්‍රදේශ මෙන්න

00:03:39
Report
The trend of Australians moving from cities to the regions continues to grow beyond pre-pandemic levels. Listen to SBS Sinhala podcast for more information. - කොවිඩ් 19 වසංගත තත්වය පවතී කාලයේදී බොහෝ ඕස්ට්‍රේලියානුවන් නගර සීමාවෙන් එපිට පිහිටි ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමුවීමේ වැඩි ප්‍රවනතාවයක් දක්නට ලැබුනා. කෙසේ උවත් මෙම තත්වය ඉන් අනතුරුවද පවතින බව වාර්තා වනවා. බොහෝ ඕස්ට්‍රේලියානුවන් නගර බද ජීවිතය අතහැර පදිංචිය සඳහා වැඩිවශයෙන් තෝරාගන්නා ප්‍රාදේශීය ප්‍රදේශ පිළිබඳව තොරතුරු නවතම වාර්තාවක් හරහා එලි දක්වා තිබෙනවා.

Here are the regional hotspots where Australians are relocating - නගරබද ජීවිතය අතහැර වැඩිම පිරිසක් යන ඕස්ට්‍රේලියාවේ Regional ප්‍රදේශ මෙන්න

View more comments
View All Notifications