Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
'Wombat': Amazing facts you didn't know about animals native to Australia - part 8 - 'වෝම්බැට්': ඕස්ට්‍රේලියාවට ආවේනික සතුන් ගැන ඔබ නොදත් අපූරු තොරතුරු - 8 වන කොටස

00:11:38
Report
Australia is a beautiful country with rich biodiversity, home to many animals and plants that are native to the country alone. The SBS Sinhala program is presenting a series of fascinating information about these endemic Australian animals with Dr. Saumya Wanniarachchi, an environmentalist from Victoria. - ඔස්ට්‍රේලියාව කියන්නෙ ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මේ රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වෙනවා. ඉතින් SBS සිංහල වැඩසටහනේ අපි මෙවැනි ඔස්ට්‍රේලියාවට ආවෙනික සතුන් කිහිපයක් පිළිබඳ බොහොම රසවත්, කරුණු රැසක් සාකච්ඡා මාලාවක් ලෙස අපි ඔබ වෙත ගෙන එන්නට හිතුවා. සාකච්ඡා මාලාව ඔබ වෙත ගෙන එන්නට අපත් සමග සම්බන්ධ වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසරවෙදිනියක් ලෙස ක්‍රියා කරන ආචාර්‍ය සෞම්‍යා වන්නිආරච්චි මහත්මිය.

'Wombat': Amazing facts you didn't know about animals native to Australia - part 8 - 'වෝම්බැට්': ඕස්ට්‍රේලියාවට ආවේනික සතුන් ගැන ඔබ නොදත් අපූරු තොරතුරු - 8 වන කොටස

View more comments
View All Notifications